HelaGPT-Y
මෙය සිංහල භාෂාව සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද (Few-shot prompting හරහා) Gemma 4 මත පදනම් වූ සහායකයෙකි.
භාවිතා කරන ආකාරය (Usage)
මෙම මාදිලිය GGUF ආකෘතියෙන් පවතින බැවින් ඔබට මෙය Ollama හෝ LM Studio හරහා භාවිතා කළ හැක.
Ollama සමග භාවිතය:
- Modelfile එක බාගත කරන්න.
ollama create helagpt-y -f Modelfile ලෙස ක්රියාත්මක කරන්න.